රේඩියෝව

කොම්පියුටරේ on කලා. ස්පීකර් එක on කලා. ඔය ඇහෙන්නේ දැන් සූකිරි කන්දකින් ගලන මී පැණි ගංගාවක් වගේ.. අතරමැදින් ප්‍රවෘත්ති නෑ.. වෙළඳ දැන්වීම් නෑ.. දවසේ පැය 24 පුරාම අහන්න.. සිංහළ.. ගී .. අළුත්.. පරණ ඕන එකක්.

Flag Counter