මංගල යෝජනා

මංගල යෝජනා

බොදු,ගොවි, වයස අවුරුදු 43 ක් වන මනා පෙනුමකින් යුත් මා පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වී ඇත. සුරා සූදුවෙන් තොර යහපත් ගති පැවතුමෙන් යුත් මහත්මයෙකුට විවාහය සඳහා ඇරයුම් කරමි. ඇමරිකන් පුරවැසිභාවයද හිමි මා දැනට මිචිගන්හි පදිංචි වී සිටිමි.
(ළඟදී ගත් ඡායාරූපයක් සමඟ ශ්‍රී ලංකා විත්ති හරහා ලියන්න.)
srilankaviththi@yahoo.com
A good looking 43 year old, Govi, Buddhist lady with a good family upbringing and US citizenship seeking marriage.
Currently , legally separated from previous marriage, residing in Michigan.
(write through Sri Lanka viththi)
srilankaviththi@yahoo.com

Flag Counter